The Chosen Full Series

The Chosen Full Series

Season1| Episode 01                                                                                                              ජීවිතයේ කලකිරී අන්ත අසරණ භාවයට පත්වී සිටින මරිය මද්දලේනා සියදිවි නසා ගැනීමට පවා තැත් කර සිටියදී ඇයට හමු වූ විශේෂ ආදරය. https://odysee.com/@The_Chosen_Sinhala_01:2/T-C-S01E01:4?r=E9kGPWTx7iw9yjhhAz2rW1WCfp69ZLr9

               Season 01 |Episode 02                                                                                      සබත් හි සරල බව සහ අලංකාරය ගවේෂණය කිරීම. නාසරෙත්හි මහා ගුරුවරයා පසුපස එන චරිත පිළිබදව. https://odysee.com/@The_Chosen_Sinhala_01:2/T-C-S01E02:2?r=E9kGPWTx7iw9yjhhAz2rW1WCfp69ZLr9

Season1|Episode 3                                                                                                              කුඩා දරුවන්ට ක්‍රිස්තුස්වහන්සේගේ ඇති ආදරය සහ ලෝකය ගැන දරුවන් සමඟ සාකච්ඡා කරන සුවිශේෂී හමුවීමක්. https://odysee.com/@The_Chosen_Sinhala_01:2/T-C-S01E03:f?r=E9kGPWTx7iw9yjhhAz2rW1WCfp69ZLr9

Season 01 | Episode 04
අධික  බදු ගෙවා ගත නොහැකි ධීවරයින්ට සගා සමාන්‍ය ජනතාවට විශ්වාසකල නොහැකි සහනයක් හමුවේ...  https://odysee.com/@The_Chosen_Sinhala_01:2/T-C-S01E04:9?r=E9kGPWTx7iw9yjhhAz2rW1WCfp69ZLr9

Season 01 Episode 05                                                                                                              තමා පැමිණි ගමන ආරම්භ කිරීම සඳහා දැන් කාලය එලබී ඇතිබව හඟවන මවකගේ සහ පුතෙකු ගේ සම්බන්ධතාවය.  https://odysee.com/T-C-S01E05:7cab77e46f338b4897d8de30b7ddae478f9010b2

Season 01 | Episode 06
ජේසුගේ අනුගාමිකයන් ටිකෙන් ටික ඇදහිල්ල ලබාගන්නවා වගේම ඇදහිය නොහැකි දේවල්වලට සාක්ෂි දරයි. https://odysee.com/@The_Chosen_Sinhala_01:2/T-C-S01E06:2?r=E9kGPWTx7iw9yjhhAz2rW1WCfp69ZLr9

Season 01| Episode 07                                                                                              නිකොදේමස් රාත්‍රියේදී ජේසුව සොයද්දී නායක පුජකයින් ප්‍රාතිහාර්යය ප්‍රතික්ෂේප කරයි. https://odysee.com/@The_Chosen_Sinhala_01:2/T-C-S01E07:c?r=E9kGPWTx7iw9yjhhAz2rW1WCfp69ZLr9

Season 01 | Episode 08
දුර කතර ගෙවාගෙන ජලය සොයාගෙන පැමිණි කාන්තාවකට අවසානයේ ජීවනය ජල උල්පත හමු වීම. https://odysee.com/@The_Chosen_Sinhala_01:2/T-C-S01E08:e?r=E9kGPWTx7iw9yjhhAz2rW1WCfp69ZLr9